සුපිරි වාහනයක් තටාකය ඇතුළේ

By Ashfa Dec 20, 2025 01:34 PM GMT
Report

දකුණු ප්‍රංශයේ පිහිටි මහජන පිහිනුම් තටාකයකට සුඛෝපභෝගී මෝටර් රථයක් ඇද වැටීමේ පුවතක් වාර්තා වී ඇත. වාහනය නවතා තිබූ ස්ථානයෙන් පිටතට ගැනීමට උත්සාහ කිරීමේදී, රියදුරුට එහි පෙඩල් (pedals) පටලවා ගැනීම නිසා මෙම අනතුර සිදුව ඇත.

රථය තටාකයට ඇද වැටෙන අවස්ථාවේදී එම මධ්‍යස්ථානය තුළ පිහිනන්නන් සිට ඇති අතර, ඒ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි මෙහෙයුමක් දියත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

මෙම අනතුරෙන් කිසිවෙකුට හානි වූ බවක් මෙතෙක් වාර්තා වී නොමැති වුවද, එය එම ස්ථානයේ සිටි පිරිස දැඩි තැතිගැන්මකට ලක් කිරීමට හේතු වු බව සඳහන් වේ.

අසල්වැසියාට භූමිකම්පාවක් - රටම අනතුරේ

අසල්වැසියාට භූමිකම්පාවක් - රටම අනතුරේ