මෙරට සිනමාවේ අති දැවැන්තයෙක් දැයෙන් සමුගනී..
Cinema Lead
Sri Lanka
By Aruna
සිනමා අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක් නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට සුවිසල් මෙහෙවරක් ඉටු කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අද (20) දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.
බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, සජා (සම අධ්‍යක්ෂණය), බෝනික්කෝ 1-2, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, ඇගේ වෛරය 1 -2 - 3 - 4, දඩබිම, සෙල්ලම් කුක්කා, වියරු ගැහැනියක්, ගිනිගත් හෝරාව, මිස් ඩයිනමයිට් ඇතුළු සිංහල චිත්‍රපට 34ක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබීම විශේෂත්වයක්.
ආන්දෝලානාත්මක චිත්‍රපට රැසක් තැනූ ලුවී සම්මානනීය ඉංග්‍රිසි නවකතාකරුවකු හැටියට ද ප්‍රසිද්ධයි.
ලුවී වැන්ඩස්ට්‍රාටන් නම් අසහාය කලාකරුවානන්ගේ වියෝව සම්බන්ධයෙන් ඔහුගේ හිතවතෙකුද සිය සමාජ මාධ්‍යයට මෙලෙම සටහනක් එක්කර තිබුණා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
