බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම තවදුරටත් බලාත්මකයි..
By Piyumika
ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස TGTE (දෙමළ ඊලම් සංක්‍රාන්ති රජය) විසින් කරන ලද අභියාචනය එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිසම ප්‍රතික්ෂේප කර තිබේ .
තහනම් ත්‍රස්ත සංවිධාන අභියාචනාධිකරණ කොමිසම වෙත ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් පසු විවෘත තීන්දුවක් ලබාදීමෙන් අනතුරුව මෙසේ එය ප්‍රතික්ෂේප කරන ලදි.