හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් අත්අඩංගුවට
ltte
arrested
Covid 19
Sri lanka
By Sithumi
යාපනය, නාගර්කෝවිල් ප්‍රදේශයේ දී ක්ලේමෝ බෝම්බයක් සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ඊයේ (28) ආරක්ෂක අංශ විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නාඅවස්ථාවේදී එම ප්‍රදේශයේ කාන්තාවන් ඇතුළු පිරිසක් නොසන්සුන්කාරීව හැසිරෙන ආකාරය දැක්වෙනවීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |