තවත් කිලෝ 200ක අයිස් මත්ද්‍රව්‍ය ලොරියක් සීනිමෝදරින් හමුවේ [UPDATE]

Report

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

--------------------------------------

තංගල්ලේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ලොරියක් අත්අඩංගුවට--------------@2.28p.m.

අද (22) පෙරවරුවේ තංගල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් පමණ ප්‍රවාහනය කළ අතර  මෙම මත්ද්‍රව්‍ය තොගය කොමඩු අතර සඟවා ප්‍රවාහනය කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

මිද්දෙණියේ වළ දැමූ තවත් රහසක් මනම්පේරියි බැකෝ සමනුයි වමෑරූ පසු ගොඩ ගයි

මිද්දෙණියේ වළ දැමූ තවත් රහසක් මනම්පේරියි බැකෝ සමනුයි වමෑරූ පසු ගොඩ ගයි

ලිට්රෝ ට අපල කාලයක් - ලාෆ්ස් පර්යන්තයට බලපෑම්, විනිවිදභාවයට බලපෑමක්?

ලිට්රෝ ට අපල කාලයක් - ලාෆ්ස් පර්යන්තයට බලපෑම්, විනිවිදභාවයට බලපෑමක්?

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

තංගල්ලෙත් අභිරහසක්, මළ සිරුරු 2ක් එක්ක රෝහලේ සිටි අයෙකුත් ජීවිතක්ෂයට

තංගල්ලෙත් අභිරහසක්, මළ සිරුරු 2ක් එක්ක රෝහලේ සිටි අයෙකුත් ජීවිතක්ෂයට