අදත් මේ අයට මි.මී 100 ඉක්මවූ තද වැසි

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අඳාළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.

එසේම සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තද වැසි ඇතිවන බව සඳහන්.

මේ දිනවල පවතින අයහපත් කාලගුණය නිසා ඇති විය හැකි අනතුරුවලින් ආරක්ෂාකාරීව සිටින මෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද මේ ලග්නවල අය ඉවසුවේ නැත්තම් ඔක්කොම ඉවරයි - තරමක් අසුබයි

අද මේ ලග්නවල අය ඉවසුවේ නැත්තම් ඔක්කොම ඉවරයි - තරමක් අසුබයි

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

දැක්ක මිනිස්සුත් හොල්මන් - සුදු කෙල්ලෝ දෙන්නා ස්ටේෂන් එක මැද්දේ කරපු දේ

දැක්ක මිනිස්සුත් හොල්මන් - සුදු කෙල්ලෝ දෙන්නා ස්ටේෂන් එක මැද්දේ කරපු දේ