ඇමති වසන්ත එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය සමුළුවට සහභාගී වේ

Report

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන 16 වන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) සමාරම්භක උත්සවය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (20) දින සහභාගී විය.

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

අද(20) සිට 23 දක්වා පැවැත්වෙන මෙම සමුළුව, එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ ප්‍රධාන සමුළුවයි.

මෙම සමුළුවට, එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ ප්‍රධාන සමුළුව වන අතර, එහිදී වත්මන් ගෝලීය වෙළෙඳාම, මූල්‍ය, ආයෝජන, තාක්ෂණික ප්‍රවණතා සහ අභියෝග සාකච්ඡා කිරීම සඳහා සාමාජික රටවල් 195 ක රාජ්‍ය නායකයින්, වෙළෙඳ හා ආර්ථික අමාත්‍යවරුන්, ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන්, නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයින්, සිවිල් සමාජ සංවිධාන, සංවර්ධන බැංකු, මූල්‍ය හා ගෝලීය වෙළෙඳ සංවිධාන වල නියෝජිතයින් සහභාගී වේ.

ආයේ කැම්පස් එක ඇතුලේ අවුරුදු ගණන් ඉන්න ඕනි නෑ - ඉක්මනටම උපාධිය අතට

ආයේ කැම්පස් එක ඇතුලේ අවුරුදු ගණන් ඉන්න ඕනි නෑ - ඉක්මනටම උපාධිය අතට