පාසල් පන්ති කාමරයේදීම පුංචි මල් කැකුලකට ගුරුවරිය පිහියෙන් ඇනලා

Report

මුළු දකුණු කොරියාවම ඒවගේම ලෝකයම කම්පාවට පත්කළ සිදුවීමක් පිළිබඳව වාර්තා විය. ඒ අට හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඒ දැරියව ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

මෙලෙස මෙම දැරිය ඝාතනය කරන්නේ කොරියානු පාසල් ගුරුවරියක් විසින්.අදාළ ගුරුවරිය විසින් මෙම සිසුවිය පන්ති කාමරයේ රැඳී සිටින අවස්ථාවකදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය සිසුවියගේ දෙමාපියන් දෙමාපියන් ගුරුවරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර ඇයට දැඩි දඬුවම් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අදාළ පාසල් ගුරුවරිය සියලු චෝදනාවන්ට වරදකාරිය වීම හේතුවෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට අධිකරණය නියෝග කර ඇති බව සඳහන් වේ.

ජනප්‍රිය රංගන ශිල්පියා හදිස්සියේම අතුරුදහන් දැක්කොත් වහාම දැනුම් දෙන්න

ජනප්‍රිය රංගන ශිල්පියා හදිස්සියේම අතුරුදහන් දැක්කොත් වහාම දැනුම් දෙන්න

අදාළ ගුරුවරිය මානසික සෞඛ්‍ය ප්‍රථිකාර ලබමින් සිටි අයෙකු බවට ද සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.