මිද්දෙණියේ වළ දැමූ තවත් රහසක් මනම්පේරියි බැකෝ සමනුයි වමෑරූ පසු ගොඩ ගයි

Report

මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙම සොයා ගැනීම සිදුකර ඇත්තේ සම්පත් මනම්පේරි සහ බැකෝ සමන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ බව පොලීසිය සඳහන් කරයි.

තවද අඳාළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ කරුණු අනුව එම නිවසේ පිටුපස වළ දමා තිබියදී රන් පැහැති මැගසින් 02ක්, 9mm පිස්තෝලයක්, අත්බෝම්බයක් සහ T-56 උණ්ඩ 115ක් සොයා ගැනීමට හැකියාව ලැබුණු බව සඳහන්.

ඒ අනුව පොලීසිය විසින් මෙම ගිනිඅවි සහ උණ්ඩ මීට මාස 02කට පෙර බැකෝ සමන් විසින් සම්පත් මනම්පේරිට ලබා දී ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය කරගත් බව ප්‍රකාශ ක‍රයි.

අනතුරුව සම්පත් මනම්පේරි නැමැත්තා තම හිතවතියකගේ නිවසක පිටුපස මෙම ගිනිඅවි සහ උණ්ඩ වළ දැමූ බවද දැනට සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු හෙළිව තිබෙනවා.

සම්පත් මනම්පේරී නීතිය නොමග යවන්න බොරු විදලා - මෙන්න විස්තරේ

සම්පත් මනම්පේරී නීතිය නොමග යවන්න බොරු විදලා - මෙන්න විස්තරේ

ලිට්රෝ ට අපල කාලයක් - ලාෆ්ස් පර්යන්තයට බලපෑම්, විනිවිදභාවයට බලපෑමක්?

ලිට්රෝ ට අපල කාලයක් - ලාෆ්ස් පර්යන්තයට බලපෑම්, විනිවිදභාවයට බලපෑමක්?

තෙල් ප්‍රශ්ණේ තවත් වැඩිවෙයි - මේ යනවිදිහට රත්තරන් දීලා තෙල් ගන්න වෙන්නේ

තෙල් ප්‍රශ්ණේ තවත් වැඩිවෙයි - මේ යනවිදිහට රත්තරන් දීලා තෙල් ගන්න වෙන්නේ