ඇයි මේ හදිසියේම අමුතු කලබලයක්?- පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට දිගු පෝලිමක්. - (VIDEO)
By Wayomi
පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
එමෙන්ම ඒ අසල කිලෝමීටර් ගණනාවක දිගු රථවාහන පෝලිමක් දැකගත හැකි අතර මාළු සහ එළවලු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී ඇත.

දිවයිනේ සියලුම පාසල් අද වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.
