ලන්ඩන් - කොළඹ ගුවන් ගමන් මාර්ගය හදිසියේම වෙනස් කරයි. - වෙනස් වූ මාර්ගය සහ කාලය මෙන්න.

SriLankan Airlines London Sri Lanka Flight
By Wayomi Oct 06, 2024 06:36 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලන්ඩන් සහ කොළඹ අතර ගුවන් ගමන් මාර්ගයේ වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව කොළඹ සිට ලන්ඩන දක්වා ගුවන් ගමන් ඊජිප්තු ගුවන් කළාපය හරහා සිදු කෙරෙන අතර ඒ හේතුවෙන් අදාළ ගුවන් ගමනේ කාලය ආසන්න වශයෙන් මිනිත්තු 30කින් වැඩි වනු ඇති.

ජනපති වෙලා සති 2යි. - ජනපති අනුරගේ සති දෙකේ පැටිකිරිය ගැන එරික් සොල්හයිම් ලෝකයට කියූ කතාව මෙන්න.

ජනපති වෙලා සති 2යි. - ජනපති අනුරගේ සති දෙකේ පැටිකිරිය ගැන එරික් සොල්හයිම් ලෝකයට කියූ කතාව මෙන්න.

මේක හරි ආතල් රටක් මල්ලි. - රෝසිගේ එක වේයෝ කද්දී. - ඩයනාගේ එක පාර දිගේ තෙල් හැලුනලු. - තිරිංගත් අක්‍රියයිලු..(VIDEO)

මේක හරි ආතල් රටක් මල්ලි. - රෝසිගේ එක වේයෝ කද්දී. - ඩයනාගේ එක පාර දිගේ තෙල් හැලුනලු. - තිරිංගත් අක්‍රියයිලු..(VIDEO)


ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරාක ගුවන් සීමාව මගහැරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ.

ඒ අනුව ඉන්ධන වැයවීම ද ඉහළ යන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නාමල් ගේ බිරිඳ ජනප්‍රිය නිළි රුවන්ති කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු සටනට. - (VIDEO)

නාමල් ගේ බිරිඳ ජනප්‍රිය නිළි රුවන්ති කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු සටනට. - (VIDEO)

පළමු කැබිනට් මාධ්‍ය හමුවේදීම ඇමති විජිත කට වරද්දා ගනී. - විශේෂ නිවේදනයක්.

පළමු කැබිනට් මාධ්‍ය හමුවේදීම ඇමති විජිත කට වරද්දා ගනී. - විශේෂ නිවේදනයක්.