ලොහාන් එක්ක එල්ලුම් ගස් චාරිකාව ගියේ චූලාද. තවත් රහසක් එළියට.(VIDEO)

srilanka Gossip Lohan rathwaththe pushpika de silva chula padmendra
By Sithumi Oct 02, 2021 06:22 PM GMT
Sithumi

Sithumi

Report

වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගස නැරඹීම සඳහා ගියේදැයි මාධ්‍යවේදීන් විසින් කල විමසීමකට නිරූපණ ශිල්පිනී චුලා පද්මේන්ද‍්‍ර ප්‍රතිචාර දැක්වයි.

ඇය කියා සිටියේ තමන් එම කටයුත්ත සඳහා කිසිතේම සම්බන්ධ නොවූ බවත් ආදල කිසිවෙකත් තමන් හදුනන්නේවත් නැති බවත්ය.

මිනිසුන් එල්ලා මරණ තැනක් බීමතින් බැලීමට යාමට තමන්ට මනස විකෘති වී නැතැයි ඇය සඳහන් කළාය. රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණ ඉන් පිටව යන යන අතර වාරයේ මාධ්‍යවේදීන් කළ විමසීමකට ඇය මෙසේ ප්‍රතිචාර දැක් වූවා ය.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha