ලොහාන් බන්ධනාගාරයට පැමිණ සිදුකළ දෙයක් ගැන රැඳවියන් කියූ කතාව (VIDEO)

sri lanka covid 19 Lohan rathwaththe
By Sithumi Sep 18, 2021 05:23 PM GMT
Sithumi

Sithumi

Report

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී සිදු කර ඇතැයි කියන කලබැගෑනිය සත්‍ය එකක් බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තියා සිටිති.

අදාළ සිදුවීම ගැන සොයා බැලීම සඳහා එම බන්ධනාගාරයට ගිය මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, කාවින්ද ජයවර්ධන, රෝහන බණ්ඩාර යන මන්ත‍්‍රීවරන් කියා සිටියේ බීමතින් බන්ධනාගාරයට ඇතුළු වි ඇති අමාත්‍යවරයා පිස්තෝලය සිරකරුවන්ගේ හිසට තබා තර්ජනය කර ඇති බවයි.

උණ්ඩ ලෝඩ් කරන ලද පිස්තෝලය ඒ මොහොතේ ක්‍රියාත්මක නොවූ බවත් බන්ධනාගාර නිලධාරින් විසින් තමන් බේරා ගත් සිරකරුවන් පැවසූ බවද ඔවුන් කියා සිටියහ.

වීඩීයෝව 

මෙතනින්