මන්ත‍්‍රී වෙන්දේසිය සැපටම යයි… හඬපට එලියට

Amma NGO Sri Lanka Local government Election Latest Headlines Sinhala news
By Akash May 11, 2025 09:59 AM GMT
Akash

Akash

Report

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව බලය පිහිටුවීමට ප්‍රමාණවත් බහුතරයක් නොමැති ආයතන සඳහා බලය පිහිටුවීමට තරගයක් මේ වන විට රට පුරා ඇතිව තිබේ. ඒ අනුව මන්ත්‍රීවරුන් සඳහා මුදල් ලබාදීමට ආණ්ඩුව පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වෙමින් ඇති බව විපක්ෂ මන්ත්‍රීන් චෝදනා කරති.


E1PWBU8

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, එස්.එම්. මරික්කාර් චෝදනා කරන්නේ ඉතිරි දින කිහිපය ඇතුළත මෙම හඬපට ප‍්‍රසිද්ධ කරන බවය.

කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සඳහා රුපියල් කෝටි දෙකක් ලබාදීමට යෝජනා වී ඇති බවත් ඈත ප්‍රදේශයන්හි ලක්ෂ දහයේ සිට ඉහළට ලන්සු නියම වෙමින් ඇති බවත් ඔවුන් කියා සිටිති.

රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩට ඇප

රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩට ඇප

ReeCha