ලිට්‍රෝ ගෑස් බෙදා හැරිම සිදු වන්නේ නැහැ - සමාගමෙන් විශේෂ ප්‍රකාශයක්..
ඉරිදා(29) වනතුරු ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබා නොදෙන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ඉරිදා (29) ගෑස් නෞකාවක් ලංකාවට පැමිණෙන බවයි.
ඒ අනුව මැයි මස 30 වැනිදා සිට යළිත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.
මැයි 30 වනදා දක්වා ගෑස් සඳහා පෝලිම්වල සිටීමෙන් පලක් නොවන බව සභාපතිවරයා ජනතාවට දැනුම් දුන්හ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |