අලි සුරතලෙකු මිනිස් සිත් සංවේදී කරමින් රැගෙන ගිය අයුරු මෙන්න.(VIDEO)

Little eli Jungle
By Aruna Jun 07, 2021 08:48 AM GMT
Report

අපේ රටේ කාලාන්තරයක් තිස්සේ පවතින ගැටලුවක් ලෙස අලි මිනිස් ගැටුම පෙන්වා දිය හැකිය.

නමුත් අලියා මිනිසාට ඉතාමත් සමීප බුද්ධිමත් සතෙකු බවට නොරහසක් නොවන්නේ අපේ රටේ ප්‍රධාන පෙරහර තුලින් එම සත්වයන්ගේ තේජාන්විත ගමන් විලාසය දැකීමෙනි.

මිනිසා සහ අලියා අතර ඇති සමීපතම බවත්, වනාන්තරයට එම සත්වයා විසින් දක්වන අසීමිත සෙනෙසත් විදහා දක්වන අපූරු සිදුවීමක් කැමරා ඇසට ගැටුනේ මෙලෙසින්.

එම සංවේදී වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now