මෙට්‍රෝ බස්වල ට්‍රිප් යන්න පුළුවන් කිව්ව කතාවේ ඇත්ත නැත්ත - ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමෙන් විශේෂ නිවේදනයක්

Report

මෙට්‍රෝ බස් රථ පෞද්ගලික කටයුතු සඳහා වෙන්කරවා ගත හැකි බවට පැතිර යන තොරතුරු සාවද්‍ය බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම මහජනතාව වෙත දැනුම් දීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව එහි සඳහන් වන්නේ මෙට්‍රෝ බස් රථ පෞද්ගලික කටයුතු සඳහා කුලියට ලබාදීම හෝ වෙන්කරවා ගැනීම සඳහා කිසිදු පහසුකමක් සපයා නොමැති බවයි.

කුකුළු මස් හා බිත්තර ගැන නරක ආරංචියක් - මිල ඉහළ යෑමේ අවදානමක්

කුකුළු මස් හා බිත්තර ගැන නරක ආරංචියක් - මිල ඉහළ යෑමේ අවදානමක්

ඒ හේතුවෙන් මෙවැනි සාවද්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, නිවැරදි හා නිල තොරතුරු සඳහා ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් නිල සන්නිවේදන මාධ්‍ය පමණක් අනුගමනය කරන ලෙසත් එම සමාගම මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා