අමාත්‍යාංශ ගැටලු සහ යෝජනා WhatsApp හඬ පණිවිඩ මඟින් යොමු කරන්නැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගෙන් ඉල්ලීමක්

Report

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, සිය අමාත්‍යාංශයේ සේවාවන් සම්බන්ධයෙන් පවතින ගැටලු, පැහැදිලි කරගැනීම් හෝ යෝජනා සෘජුවම තමන් වෙත WhatsApp හඬ පණිවිඩ මගින් යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මහජනතාව විසින් ඉදිරිපත් කරන විමසීම්වල ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින්, ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලබාදෙන ප්‍රතිචාර ඔහුගේ නිල Facebook පිටුව ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව සඳහන් වේ.

ඒ අනුව, ගැටලු, විමසීම් සහ යෝජනා ඇතුළත් WhatsApp හඬ පණිවිඩ 077 554 1646 යන දුරකථන අංකයට යොමු කළ හැකිය.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්