ලිට්‍රෝ ගෑස් මිලට කුමක් වෙයි ද?. ලිට්‍රෝ ගෑස් ගැන ගන්න යන තීරණය.
Sri Lanka
Litro Gas
Litro Gas Price
By krishani
මේ මස 04 වෙනිදා ඔක්තෝබර් මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය.
පසුගිය මාසයේ මිල සංශෝධනයේ දී ලිට්‍රෝ සමාගම කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමීය.
කෙසේ වෙතත්, එම සමාගමේ ප්‍රකාශයෙක් සඳහන් කළේ වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවයි.
