ලිට්‍රෝ ගෑස් බෙදාහරින ප්‍රදේශ පිළිබඳව සමාගමෙන් නිවේදනයක්..

Sri Lanka Litro Gas
By krishani Jun 07, 2022 01:54 AM GMT
krishani

krishani

Report

ගෑස් බෙදාහැරීම පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර අද(07) දිනයේ කොළඹ, කළුතර සහ ගම්පහ ප්‍රදේශවලට පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදුකිරීමට නියමිතයි.

අලෙවි නියෝජිතයින්ගේ ලැයිස්තුව සඳහා www.litrogas.com වෙත පිවිසෙන ලෙස ද ලිට්‍රෝ සමාගම ජනතාවට දන්වා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join