මුළු රටේම ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්..

Litro Gas Litro Gas Price
By Aruna Jun 24, 2022 12:08 AM GMT
Aruna

Aruna

Report

 ගෑස් නෞකා දෙකක් ලංකාවට ලිට්‍රෝ සමාගම විසින් ඇණවුම් කළ ගෑස් තොගයක් දිවයිනට පැමිණෙන දින පිළිබදව එම සමාගම විසින් දැනුම්දීමක් කර තිබේ.

එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක් සහිත නෞකා දෙකක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිත බවයි.

ජුලි මස 05ත් 12ත් අතර කාලය අතරතුර අදාළ නෞකා දෙක මෙරටට ළඟාවීමට නියමිතව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now