හෙට ගැස් බෙදාහැරීම ගැන සමාගමෙන් දැනුම්දීමක්..!

By Sithumi Jun 07, 2022 11:37 AM GMT
Sithumi

Sithumi

Report

ගෑස් බෙදාහැරීම පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර හෙට දිනයේ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්රෝ සමාගම පවසනවා.

තව දින කිහිපයකින් ගෑස් බෙදාහැරීමට නියමිත බව ලිට්රෝ සමාගම සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now