මෙරට රා ජාත්‍යන්තරයට.
Ranjith Siyambalapitiya
Sri Lanka
By Wayomi
මෙරට රා ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ, රා නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් සමඟ මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.
ඔහු එහිදී පෙන්වා දුන්නේ, විදේශ විනිමය අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවක මෙරට ස්වභාවික රා සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොලේ පවතින ඉල්ලුම වාසි සහගත බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |