දීර්ඝ තෙල් පෝලිම්…

Report

දිවයිනේ ප්‍රදේශ රැසක මෙවන විට ඉන්ධන පිරුවුම්ල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් ඇති වී තිබේ.

ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත් වන බවට තෙල් බෙදුම්කරැවන් විසින් කරන ලද දැනුම්දීම මතයි.

ත්‍රිවිධ හමුදාවේ වෙනසක් ගැන ජනපති අඟවයි

ත්‍රිවිධ හමුදාවේ වෙනසක් ගැන ජනපති අඟවයි

ඔවුන්ට මෙතෙක් කල් ලබා දෙන ලද සියයට තුනක දීමනාව අත්හිටුවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමත් සමග මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මේ අතර ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ ඉන්ධන කිසිදු හිඟතාවයක් රට තුළ නොමැති බවත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙන බවත්ය

දීර්ඝ තෙල් පෝලිම්… | Line Start To Fuel

GalleryGallery