වැස්ස සමඟ නායයෑම් අවදානම වැඩි වෙයි - ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
පවතින වර්ෂාධික කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ .
ගාල්ල, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල දෙවන මට්ටමේ (අනතුරු ඇඟවීම) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.
එමෙන්ම බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පළමු මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණි .
Landslide Early Warning Report at 0900hrs on 14 1778733408 by kanchana