ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්..! එක් එක් දිස්ත්‍රික්ක වලට අදාල මිල ගණන් මෙන්න

Sri Lanka LAUGFS Gas PLC Laugfs Gas Price
By Sewvandhi Jun 27, 2022 08:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලාෆ්ස් ගෑස් සමාගම ගෑස් සිලින්ඩර් බෙදා හැරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වන්නේ සැලකිය යුතු ගෑස් තොග ප්‍රමාණයක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇති බවයි

එමෙන්ම දිස්ත්‍රික්කවලට අදාළව මිල ගණන්ද එහි සඳහන් කර තිබෙනවා මේ වනවිටත් පවතින ගෑස් සිලින්ඩර් ලබා ගැනීමේ පෝලිම් හැකි ඉක්මනින් නිමා කිරීමට ක්‍රියා කරන බවද ලාෆ්ස් ගෑස් සමාගම එම නිවේදනය මගින් දැනුම් දෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery