ආයෙත් ගෑස් හිඟයක් ද?.
මේ දිනවල (22) දිවයින පුරා පිහිටි ලාෆ් ගෑස් අලෙවි සැල්වල ගෑස් නොමැති වීමේ සිද්ධීන් වාර්තා වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ ලාෆ් ගෑස් සමාගම මගින් නිකුත් කරන ගෑස් හිඟවීමක් මත බවට වාර්තා වේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද ලාෆ් ගෑස් අලෙවිසැල්වල පවා ගෑස් මිල දී ගැනීමට නොමැති බවට එම ප්‍රදේශයේ වැසියන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම තත්ත්වය මුළු දිවයින පුරා පිහිටි සෙසු ලාෆ් ගෑස් අලෙවිසැල්වල ද නිර්මාණය වී ඇති බවයි.