ලසන්ත වික්‍රමතුංග හා කීත් නොයාර් විමර්ශන අවසන් වරදකරුවන්ට අධිචෝදනා

Report

මහජන ආරක්ෂක කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ප්‍රවීණ මාධ්‍යවේදී හා සන්ඩේ ලීඩර් කර්තෘ, ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධව සිදුකරනු ලබන විමර්ශන අවසන් කර ඇති බවයි.

කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

මේ වන විට වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට ලිපිගොනු නීතිපතිවරයා වෙත යවා ඇති බව ඇමැතිවරයා කාලයේ වැලිතලාවට යට වූ එම සිද්ධි පිළිබඳව නැවත විමර්ශන ආරම්භ කළේ වත්මන් ආණ්ඩුව බව ද හෙතම කියා සිටියේය.

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයකින් මේ වනවිට විභාග කරන බවත් එහි සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බි්‍රගේඩියර්වරයකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.