ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ඉන්දීය මුදල් ඇමති අතර හමුවක්...

Report

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර හමුවක් නවදිල්ලියේ දී සිදු වී තිබෙනවා.

එහි දී, නිර්මලා සීතාරාමන් යළිත් වරක් ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය ලෙස පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඇයට සුබ පැතුම් එක් කර ඇත.

උඩරට දුම්රිය පීලි පනී...

උඩරට දුම්රිය පීලි පනී...

එහිදී, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව කැප වී සිටින බව ද සඳහන් කර ඇති බව වාර්තා වේ.