ප්‍රදේශ රැසකට යළිත් අනතුරු ඇඟවීමේ නිවේදන..!
By Sewvandhi
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර, හාලිඇල සහ හපුතලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි මෙලෙස අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇත්තේ.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නායනාමේ අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා.
……………………………………………………………………………………………………
You may like this video 👇