ප්‍රධානතම මාර්ගයක් අවහිරවෙයි..කාලගුණය යළිත් ප්‍රචණ්ඩ වෙයි..

Report

ගසක් කඩා වැටීම හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගය අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කථානායකට එලොව පොල් පෙන්නමින් සජඹය වැඩ අල්ලයි!

කථානායකට එලොව පොල් පෙන්නමින් සජඹය වැඩ අල්ලයි!

එම මධ්‍යස්ථානය පවසන්නේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 10 කණුව අසල විශාල ගසක් කඩා වැටී ඇති බවයි.

එසේම ඇල්ල-වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ලේ මාර්ගයට විදුලි පහන් කණුවක් කඩා වැටීමෙන් එක් මංතීරුවක් අවහිර වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

කදානම සලිත කරමින් කොණ්ඩ රංජිගේ නිවසට ප්‍රහාරයක්..!

කදානම සලිත කරමින් කොණ්ඩ රංජිගේ නිවසට ප්‍රහාරයක්..!

……………………………………………………………………………………

You may like this video 👇