කදානම සලිත කරමින් කොණ්ඩ රංජිගේ නිවසට ප්‍රහාරයක්..!

Report

කඳාන වීදි මාවත ප්‍රදේශයේ තෙමහල් නිවසකට අද (13) පස්වරු 3:40ට පමණ යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් ටී පනස් හය වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ගොස් තිබෙනවා.

එම වෙඩි තැබීමේදී අසල නිවාස වලටද වෙඩි පහරවල් කීපයක් වැදී තිබෙනවා. මෙම තුවක්කුකරුවන් ඉලක්ක කොට ඇත්තේ දිසානායක මුදියාන්සේලාගේ රංජිත් කුමාර නොහොත් කඳානේ කොණ්ඩ රංජි කැමැත්තාගේ නිවසටයි.

දෙවියනේ කවුරුත් මෙහෙම දෙයක් හිතන්නවත් නැතුව ඇති..කාන්තාවක් නිසා සුප්‍රසිද්ධ ඉන්දීය නළුවා වහාම අත්අඩංගුවට..!(PHOTOS)

දෙවියනේ කවුරුත් මෙහෙම දෙයක් හිතන්නවත් නැතුව ඇති..කාන්තාවක් නිසා සුප්‍රසිද්ධ ඉන්දීය නළුවා වහාම අත්අඩංගුවට..!(PHOTOS)

මෙම පුද්ගලයා ගිනි අවි ලඟාතබා ගැනීම, හෙරොයින් ජාවාරම හා හරක් හොරකම් සම්බන්ධව බන්ධනාගාරගතව ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙක්.

තොරතුරු වාර්තා වන්නේ, මේවන විට වසර දෙකහමාරකට පෙර මෙම පුද්ගලයා හා බිරිඳ ඇතුළු දරුවන් තිදෙනා සමග ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බවයි. කදාන පොලිසිය මෙම වෙඩි තැබීම සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

හිටපු CCD අධ්‍යක්ෂ නෙවිල් රිමාන්ඩ්

හිටපු CCD අධ්‍යක්ෂ නෙවිල් රිමාන්ඩ්