නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ - දිස්ත්‍රික්ක කිහිපයක් දැඬි අනතුරේ

Report

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ඊයේ (3) රාත්‍රී 10.00 සිට අද (04) රාත්‍රී 10.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවයි .

ඒ අනුව මහනුවර, කෑගල්ල, මාතලේ, යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.

දරුණු භූමිකම්පාවක් - ඉන්දුනීසියාව හොල්ලමින් ප්‍රබල භුකම්පනයක් - සුනාමි අවදානමක්ද?

දරුණු භූමිකම්පාවක් - ඉන්දුනීසියාව හොල්ලමින් ප්‍රබල භුකම්පනයක් - සුනාමි අවදානමක්ද?

අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න

මහනුවර දිස්ත්‍රික්කය – උඩුදුම්බර,

⁠මිණිපේ කෑගල්ල දිස්ත්‍රික්කය – දෙහිඕවිට

මාතලේ දිස්ත්‍රික්කය – අඹන්ගග කෝරලේ, ⁠මාතලේ

මුළු ලංකාවටම වලංගුයි - හෙට පෙරවරු 1 දක්වා අති විශේෂ අනතුරු ඇඟවීමක්

මුළු ලංකාවටම වලංගුයි - හෙට පෙරවරු 1 දක්වා අති විශේෂ අනතුරු ඇඟවීමක්

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න

කෑගල්ල දිස්ත්‍රික්කය – රඹුක්කන

මාතලේ දිස්ත්‍රික්කය – රත්තොට

රත්නපුර දිස්ත්‍රික්කය – ඇහැලියගොඩ