දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි.
Sri Lanka
Landslide In Sri Lanka
Weather
By krishani
වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ය.
මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ ප්‍රදේශයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයටත් මෙලෙස නායයෑම් හා පස් කඳු කඩාවැටීම් අවදානමක් පවතියි.