දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කරයි.
Sri Lanka
Landslide In Sri Lanka
Weather
By krishani
බදුල්ල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක තුන සඳහා නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ යන ප්‍රදේශවලට මෙලෙස අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර එය අද(16) රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |