අධික වර්ෂාවත් එක්ක එකවරම සිදු වූ නාය යෑමක් - නිවාස 02කට හානී.. වහාම ජනතාව ඉවත් කරයි.. නිරන්තරයෙන් අවධානයෙන් කටයුතු කරන්න..
By krishani
අද(12) දින පැවති අධික වැසි තත්ත්වය හේතුවෙන් බලංගොඩ හොරන්කදුර ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර ඇති වූ නායයාමකින් නිවාස 2 කට හානි සිදුවී ඇති බව වාර්තා වේ.
එමෙන්ම එම තත්ත්වය හේතුකොටගෙන ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ ය.