දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක්

Report

පවතින අයහපත් කාලගුණය තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය අද (30) රාත්‍රී 9 සිට හෙට (31) රාත්‍රී 9 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා නිකුත් කර ඇති බවයි.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

මේ අනුව පහත දැක්වෙන ප්‍රදේශ වලට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කය: – බදදේගම

මහනුවර දිස්ත්‍රික්කය:- ගඟ ඉහළ කෝරළය

මහජනතාවට විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

මහජනතාවට විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

කෑගල්ල දිස්ත්‍රික්කය: – ⁠අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය: – අඹගමුව – ⁠නෝර්වුඩ්

රත්නපුර දිස්ත්‍රික්කය: – කිරිඇල්ල යන ප්‍රදේශ වලටයි

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?