මහජනතාවට විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකාවේ පවතින අධික වැසි, ගංවතුර සහ තද සුළං තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විදුලි බල සැපයුම හදිසියේ බිඳවැටීමට ලක්ව ඇත.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම, විදුලි රැහැන් හානි වීම, ට්‍රාන්ස්ෆෝමර් අක්‍රිය වීම ඇතුළු ගැටලු මතුව ඇති අතර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල බොහෝ ප්‍රදේශවල පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

සියයට 18 වැට් බද්ද සියයට 10 දක්වා අඩු වෙයි?

සියයට 18 වැට් බද්ද සියයට 10 දක්වා අඩු වෙයි?

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය (CEB) සිය පාරිභෝගිකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, මෙවැනි විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දී, යථා තත්ත්වයට පත් කිරීමට සහාය වන ලෙසයි

'මටම හඳුනාගන්න බැරි වුණා' – Makeup පිස්සුවෙන් විදේශ ගමනක් අතුරුදන්වූ කාන්තාව

'මටම හඳුනාගන්න බැරි වුණා' – Makeup පිස්සුවෙන් විදේශ ගමනක් අතුරුදන්වූ කාන්තාව

CEB මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසන පරිදි, "අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති අතර, පාරිභෝගිකයින්ගේ සහයෝගයෙන් එම ගැටලු හඳුනාගෙන කඩිනමින් විසඳීමට අපි කටයුතු කරනවා." මේ වන විට, විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩල කණ්ඩායම් 24-පැය පුරා සේවයේ යෙදී, බිඳවැටීම් නිවැරදි කිරීමට උත්සාහ දරමින් සිටින බවත් ඔහු සඳහන් කළා. 

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?



Gallery