අත්අඩංගුවට ගත් ළහිරු වීරසේකර හදිසියේම රෝහල්ගත කරයි..

Sri Lanka SL Protest
By krishani Sep 10, 2022 06:37 AM GMT
krishani

krishani

Report

අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර රෝගි තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join