මේ ලග්න හිමියන් අද බොහොම පරිස්සමින් - අතේ සතේ නැතිවෙන තරමට අද අසුභ දසාවක්

Report

 🔴 මේෂ ලග්නය

වෙහෙසීම් බහුල කරයි. එමෙන්ම හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවේ. ළඟම හිතවතෙකුගෙන් උපකාරයක් හිමි කරයි.

🔴 වෘෂභ ලග්නය

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. නිතර ආගමික කටයුතුවලට යොමුවන දිනයකි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

🔴 මිථුන ලග්නය

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. හදිසි ප්‍රතිකාර පතන දිනයකි.

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

🔴 කටක ලග්නය

විශේෂ කෙනෙකුගේ හමුවීමක් සිදු කරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

🔴 සිංහ ලග්නය

නිතර කේන්ති යන ස්වභාවයකින් පසුවෙයි. රැවටීමකට හසුවීමට ඉඩ ඇති බවක් පෙනේ. කාන්තා පක්ෂය හා වැඩි ඇසුරට යොමුවෙයි.

🔴 කන්‍යා ලග්නය

වියදම් බහුල කරන දිනයකි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවෙයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි.

🔴 තුලා ලග්නය

වෙහෙසීම් බහුල කරයි. නිතර බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

🔴 වෘශ්චික ලග්නය

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. ඥාති හිතවතුන්ගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි.

iPhone පරිශීලකයින්ට හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක්

iPhone පරිශීලකයින්ට හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක්

🔴 ධනු ලග්නය

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. ආගම දහමට ළැදිව කටයුතු සිදුකරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

🔴 මකර ලග්නය

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. ණය ගනුදෙනුවකින් නිදහස සැලසේ.

🔴 කුම්භ ලග්නය

අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වයි. පී‍්‍රතිමත් ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. අතමිට සරු කරන දිනයකි.

🔴 මීන ලග්නය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්තාව සැලසේ. දුරදිග බලා කටයුතු කරන්න.

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්