අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න..

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Sep 15, 2024 11:29 PM GMT
Aruna

Aruna

Report

🔴 මේෂ ලග්නය

අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න.. | Lagna Palapala

ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. ගමන් බිමන් බහුල වන අතර විනෝද ගමන් චාරිකා යෙදේ. ප්‍රීති සාද, උත්සව වැනි දේවල් යෙදේ. නවක මිතුදම් ඇතිවන අතර හදිසි ධනලාභ ද ලබයි. මුඛ රෝග, දන්ත රෝග මතුවේ.

ජය අංකය: 07

ශුභ වර්ණය: රතු

🔴 වෘෂභ ලග්නය

අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න.. | Lagna Palapala

විනෝදජනක ගමන් වැනි දේවලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියා කරයි. ළඟම ඥාතීන් වෙනුවෙන් වැයපස ද ඉහළ යයි. දහමට ද ළැදිව ක්‍රියා කරයි. සිත් චංචල ක්‍රියාද යෙදේ. මූල රෝග, භගන්දරා වැනි රෝග මතු කරයි.

ජය අංකය: 01

ශුභ වර්ණය: තැඹිලි

🔴 මිථුන ලග්නය

අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න.. | Lagna Palapala

දුර ගමන්, විනෝද ගමන් වැනි දේවලට හිතයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. පොදුසේවා, සමාජ සද්කාරක ක්‍රියා යෙදෙන අතර මහජන සබඳතා වර්ධනයවේ. ඉදිමුම රෝග, නහර වේදනා මතු කරයි.

ජය අංකය: 03

ශුභ වර්ණය: කොළ

🔴 කටක ලග්නය

අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න.. | Lagna Palapala

ශුභාශුභ ඵලදෙයි. උත්සව සාද යෙදේ. මහජන සබඳතා වර්ධන ක්‍රියා ද යෙදේ. දහමට ළැදිව ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදි සම්බන්ධ ක්‍රියාවන්හි මුල් වෙයි. සිරසගත රෝග, පාද ආබාධ මතු කරයි.

ජය අංකය: 03

ශුභ වර්ණය: රෝස

🔴 සිංහ ලග්නය

අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න.. | Lagna Palapala

බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන තම ඥාති මිත්‍රාදීන් සමග ඒකරාශීව ක්‍රියා කරන දිනකි. ආගමික වතාවත් ගරු කරයි. සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදේ. වැයපස ඉහළ යයි. බඩවැල් ආශ්‍රිත රෝග මූල මතුවේ.

ජය අංකය: 01

ශුභ වර්ණය: ළා දම්

🔴 කන්‍යා ලග්නය

අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න.. | Lagna Palapala

ගමන් බිමන් බහුලය. තම අරමුණු ජයගනී. උත්සව සැණකෙළි වැනි දේවල් යෙදේ. නව මිතුදම් ඇති වෙයි. තම වටිනාකම ද ප්‍රදර්ශනය වෙයි. ඇසුරුකරන්නන් අතර ප්‍රධාන වෙයි. වැයපස ඉහළ යයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි.

ජය අංකය: 05

ශුභ වර්ණය: රන්වන්

🔴 තුලා ලග්නය

අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න.. | Lagna Palapala

ක්‍රියාශීලී දිනකි. විනෝද ගමන් ආදී ක්‍රියාකාරකම් ආදියෙහි යෙදේ. ප්‍රීති සාද යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. තම ඥාතීන් දහමට යොමු කරවයි. පොදු සේවා ක්‍රියාවන්හි ද යෙදේ. සන්ධි රෝග, ඉදිමුම් රෝග මතුවේ.

ජය අංකය: 03

ශුභ වර්ණය: සුදු

🔴 වෘශ්චික ලග්නය

අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න.. | Lagna Palapala

ප්‍රීති උත්සව, සාද යෙදේ. විනෝද ක්‍රියාවන්හි යෙදෙන අතර වැයපස ඉහළ යන දිනකි. තම නිවස උත්සවශ්‍රියාවක් ද ගෙන දෙයි. ඥාති සබඳතා වර්ධනය වෙයි. වැයපස ඉහළ යයි. මුත්‍රා රෝග, අශ්මරි රෝග මතුවේ.

ජය අංකය: 02

ශුභ වර්ණය: දුඹුරු

🔴 ධනු ලග්නය

අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න.. | Lagna Palapala

සුපුරුදු ක්‍රියාකාරකම් තුළින් දුරස්ථව දහමට ළැදිව ක්‍රියා දියත් කරයි. තම නිවෙසේ උත්සවශ්‍රියාවක් ගෙන දෙයි. නවක මිතුදම් මතුවෙයි. බලාපොරොත්තු රහිතව වැයපස ද ඉහළ යයි. මුත්‍රා ආසාදන මතුවේ.

ජය අංකය: 04

ශුභ වර්ණය: කහ

🔴 මකර ලග්නය

අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න.. | Lagna Palapala

ගමන් බිමන් අධික වන අතර නිෂ්ඵල ගමන් ද යෙදේ. නිවාස අලුත්වැඩියා ඇරඹීමට හේතුයි. වැයපස ද ඉහළ යයි. ළඟම ඥාතියකුගේ අවශ්‍යතාවයකට ක්‍රියා කිරීමට සිදුවෙයි. සෙම් රෝග මතුවේ.

ජය අංකය: 08

ශුභ වර්ණය: තද දුඹුරු

🔴 කුම්භ ලග්නය

අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න.. | Lagna Palapala

ක්‍රියාශීලී දිනකි. සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව දහමට ළැදිව ක්‍රියා කරයි. තම නිවෙසේ උත්සවශ්‍රියාවක මුහුණුවරක් ඇති වෙයි. පැරණි ගනුදෙනුවක් ලැබෙයි. මූලාර්ශ රෝග මතු කරයි.

ජය අංකය: 05

ශුභ වර්ණය: නිල්

🔴 මීන ලග්නය

අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න.. | Lagna Palapala

දුර ගමන්වල යෙදේ. දුරස්ථ මිතුරෙක් සමීප වෙයි. විනෝදජනක ක්‍රියා ආදියෙහි යෙදේ. මිල මුදල් බලාපොරොත්තු වූවාට වඩා වැයවේ. දහමට ළැදිව ක්‍රියා කරන නිර්ලෝභී දිනකි. නහර ආශ්‍රිත රෝග, වාත වේදනා මතුවේ.

ජය අංකය: 09

ශුභ වර්ණය: දම්