මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කරන අවස්ථාවේ මෙතෙක් නොදුටු සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප පෙළ.(PHOTOS)

Mahinda Rajapakshe Namal Rajapakshe Gotabaya Rajapakshe Jonstan Fernando Kurunagala highway
By Aruna Jan 15, 2022 10:54 PM GMT
Aruna

Aruna

Report
100 Shares

මෙරට අධිවේගී මාර්ග පද්ධතියේ සිව්වැනි සාමාජිකයාවන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවන කොටස අද පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවේදී කාගේත් නෙත නොගැටුණු අපුරූ ඡායාරූප පෙළක් අප නෙත ගැටුණා.

එම ඡායාරූප පෙළ පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery