ජානකී සිරිවර්ධන තවදුරටත් රිමාන්ඩ් – නාමල් ගැන අධිකරණයෙන් මෙන්න නියෝගය

Report

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ලබන දෙසැම්බර් මස 01 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.

එදින සැකකාර නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරගතව සිටින්නේ නම් ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.

එමෙන්ම, මෙම නඩුවේ සැකකාරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන දෙසැම්බර් 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

ෂෙයික් හසීනාගේ යළි පැමිණීමේ සැලසුමත් සමඟ රට පුරා ආරක්ෂාව තර කෙරේ

ෂෙයික් හසීනාගේ යළි පැමිණීමේ සැලසුමත් සමඟ රට පුරා ආරක්ෂාව තර කෙරේ

අද මුදල් අතින් වාසි කාටද? පවුල් ජීවිතයට සහ රැකියාවට මොනවා වෙයිද? ලග්න පලාපල මෙන්න

අද මුදල් අතින් වාසි කාටද? පවුල් ජීවිතයට සහ රැකියාවට මොනවා වෙයිද? ලග්න පලාපල මෙන්න