නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව මීට සුළු වේලාවකට පෙර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' (Krrish) ගනුදෙනුවට අදාළ නඩුකරය අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව ඇති අතර, එම නඩු කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයාව මෙලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත රැගෙන විත් ඇත.