සෞදි අරාබිය දෙදරයි - සෞදියේ උසම ගොඩනැගිල්ලට ප්‍රහාරයක් - මැදපෙරදිගම ගිනි ගනී

Report

සෞදි අරාබියේ අගනුවර වන රියාද්හි පිහිටි එරට උසම ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයකින් හානි සිදුව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ගොඩනැගිල්ලේ මහල් කිහිපයක ජනේල පුපුරා ගොස් ඇති බවයි.

සෞදි අරාබියේ ස්වෛරී ධන අරමුදලේ (Sovereign Wealth Fund) මූලස්ථානය ද මෙම ගොඩනැගිල්ලේ පිහිටා ඇත.

මේ අතර, යේමනයේ හූති සටන්කාමීන් විසින් එල්ල කරන නව ප්‍රහාර සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.  

ඇමරිකාවම හෙල්ලෙයි - රටේ ලොකුම බැංකුවට සයිබර් ප්‍රහාරයක් - ගනුදෙනුකරුවන්ගේ තොරතුරු අනතුරේ?

ඇමරිකාවම හෙල්ලෙයි - රටේ ලොකුම බැංකුවට සයිබර් ප්‍රහාරයක් - ගනුදෙනුකරුවන්ගේ තොරතුරු අනතුරේ?

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර ගැන පුවතක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර ගැන පුවතක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්