නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව විභාගයට දින දෙයි

Report

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජුලි මස 07වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද (29) අවසන් කෙරිණි.

ඉන් අනතුරුව මෙම නඩුව ජුලි මස 07වනදා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කර තිබේ.   

වහාම බැසිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - කොටුව අධිකරණයෙන් නියෝගයක්

වහාම බැසිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - කොටුව අධිකරණයෙන් නියෝගයක්