කොවිඩ් මරණ 02ක්

Covid-19
By Thaya Apr 10, 2021 06:50 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් ඊයේ (09) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ. ඒ අනුව මෙරටදී සිදුව ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 595ක් දක්වා ඉහළගොස් ඇත. එලෙස මරණයට පත්ව ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් සහ යාල්වෙල ප්‍රදේශයේ පදිංචි 71 පිරිමි පුද්ගලයෙකි