වාහන ගමනාගමනය සඳහා සීමාවක්..

Sri Lanka
By krishani Oct 01, 2022 03:16 AM GMT
krishani

krishani

Report

ජලනල එලීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් අද (01) දින රාත්‍රී 10 සිට හෙට පස්වරු 5 දක්වා කොළඹ - අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා කොටස වාහන ගමනාගමනය සඳහා සීමා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join