කොටහේනේදී පෞද්ගලික බස් රථයක් වෙළඳසැලකට කඩාවැඳී සිදු වූ බිහිසුණු අනතුර.(PHOTOS/VIDEO)

Sri Lanka Police Accident Srilanka Bus
By Aruna Mar 28, 2024 02:43 AM GMT
Aruna

Aruna

Report

අද උදෑසන කොටහේන මන්සන්දිය අසල දී, මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම බස්රථය මාර්ගයෙන් ඉවතට පැන පෞද්ගලික අලෙවිසැලකට කඩා වැදී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කොටහේනේදී පෞද්ගලික බස් රථයක් වෙළඳසැලකට කඩාවැඳී සිදු වූ බිහිසුණු අනතුර.(PHOTOS/VIDEO) | Kotahena Bus Accident

මෙම අනතුරින් අදාල පෞද්ගලික වෙළඳසැලට අලාභ හානි සිදු ඇති අතර, එම ස්ථානයේ තිබූ ත්‍රීරෝද රථයකට ද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කොටහේනේදී පෞද්ගලික බස් රථයක් වෙළඳසැලකට කඩාවැඳී සිදු වූ බිහිසුණු අනතුර.(PHOTOS/VIDEO) | Kotahena Bus Accident

කෙසේවෙතත් මෙම අනතුර සිදුවීමට හේතුව කුමක්ද යන්න ගැන තවමත් වාර්තා නොවන අතර,සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙම සිදුවීමට අදාල වීඩියෝව පහතින් නරඹන්න👇