කොස්ගම ඇඟ හිරි වට්ටන බිහිසුණු යතුරු පැදි අනතුර - සීසීටීවී දර්ශන මෙන්න...(CCTV VIDEO)
අවිස්සාවේල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියක් කොස්ගම ප්‍රදේශයේදී අනතුරට ලක්වන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ලැබී තිබේ.
කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ යතුරු පැදියක ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙම බිහිසුණු අනතුර සිදුව ඇත.
අනතුරට ලක්වීමෙන් බරපතළ තුවාල ලැබූ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ක තරුණයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |